Wednesday, May 5, 2021

RDCC Grade 12 GIT Study Group

 


රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ  GIT විෂය ඉගෙනුම ලබන සියලුම දරු දැරියන් මෙම පිටුවට ආයුබෝවන් කියලා පිලිගන්නවා. ඉතින් දුවේ පුතේ ඔබ සඳහා අප පාසලේ ICT ආචාර්ය මණ්ඩලය ලබා දී ඇති පහත ක්‍රියාකාරකම් අධ්‍යනය කර ඔබගේ ඉගෙනුම සාර්ථකව කරගෙන යන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. 

සෑම දිනකම ඔබට අලුත් තොරතුරු ලබා ගත හැකි WHATSAPP හා TELEGRAM කණ්ඩායමට එක්වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න. 12 හා 13 යන ශ්‍රේණි වල GIT හදාරන ඕනෑම දරුවෙකුට මෙයට සම්බන්ද විය හැකිය. මිට අමතරව ඔබට පන්ති කාමරයේ උගන්වන ගරුවරයාගේ කණ්ඩායමේද රැඳී සිටින්න.

RDCC GIT අපි - WHATSAPP

RDCC GIT අපි - TELEGRAM

12 හා 13 යන ශ්‍රේණි වල ICT විෂය ඉගෙනුම ලබන සියලුම දරු දැරියන් පහත පෝරමය පුරවා විස්තර ඇතුලත් කරන්න. 

2021 අලුත් විස්තර පත්‍රිකාව


සාමාන්‍ය තොරතුරු තාක්ෂණය - General Information Technology - GIT-

විෂය නිර්දේශය


විෂය නිර්දේශ ලබා ගැනීමට - 2009 සිට පැරණි / 2017 සිට නව (ONLINE)

ගුරු අත්පොත ලබා ගැනීමට - ඔබට අවශ්‍ය සියලු සටහන් මෙහි ඇතුලත්

Online නව ප්‍රශ්න පත්‍ර රටාව - මෙතනින් ගිහින් බලා ගන්න

විෂය නිර්දේශයට අදාල පාඩම්

1. පරිගණකය හඳුනා ගැනීම

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

2. පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිත කරන ක්‍රම

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

3. මෙහෙයුම් පද්ධති

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

4.එදිනෙදා ජීවිතයේ කාර්යයන් සඳහා සඳහා යෙදවුම් මෘදුකාංග

ඉගෙනුම් ආධාරක - 1 2 3 4

ඇගයීම - 1

5.බහු මාධ්‍ය භාවිතය

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

6.අන්තර්ජාලය

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

7.බහු මාධ්‍ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

8.දිවි මග ජය ගැනුම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

මීට අමතරව පහත සබැදි ඔබගේ අවශ්‍යතාවය මත භාවිතා කරන්න. 

English Sinhala Tamil Glossary

සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි රංගිරියේ ICT ආචාර්ය මණ්ඩලය.

RDCC Grade 12/13 ICT Study Group


 - ඉතා ඉක්මනින් මෙම පිටුව අවසන් කිරීමට කටයුතු කරමින් සිටි -

සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි රංගිරියේ ICT ආචාර්ය මණ්ඩලය.

RDCC Grade 6-9 ICT Study Group

 


රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 06 සිට 09 යන ශ්‍රේණි වල ICT විෂය ඉගෙනුම ලබන සියලුම දරු දැරියන් මෙම පිටුවට ආයුබෝවන් කියලා පිලිගන්නවා. ඉතින් දුවේ පුතේ ඔබ සඳහා අප පාසලේ ICT ආචාර්ය මණ්ඩලය ලබා දී ඇති පහත ක්‍රියාකාරකම් අධ්‍යනය කර ඔබගේ ඉගෙනුම සාර්ථකව කරගෙන යන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. 

සෑම දිනකම ඔබට අලුත් තොරතුරු ලබා ගත හැකි WHATSAPP කණ්ඩායමට එක්වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න. 06 සිට 09 යන ශ්‍රේණි වල ICT හදාරන ඕනෑම දරුවෙකුට මෙයට සම්බන්ද විය හැකිය. මිට අමතරව ඔබට පන්ති කාමරයේ උගන්වන ගරුවරයාගේ කණ්ඩායමේද රැඳී සිටින්න.

RDCC ICT චුට්ටෝ

06 හා 09 යන ශ්‍රේණි වල ICT විෂය ඉගෙනුම ලබන සියලුම දරු දැරියන් පහත පෝරමය පුරවා විස්තර ඇතුලත් කරන්න. 

2021 අලුත් විස්තර පත්‍රිකාව

පහත දී ඇති සබැදියන් භාවිතයෙන් ඔබට අදාල වෙබ් පිටු වෙත ගොස් ලබා දී ඇති ක්‍රියාකාරකම් සිදු කර ඔබගේ ඉගෙනුම් ක්‍රියාවලිය සාර්ථකව සිදු කරගෙන යන්න.

06 ශ්‍රේණිය

06 ශ්‍රේණියේ ගලේවෙල කලාපීය මොඩියුලය


07 ශ්‍රේණිය

01 පාඩම - 

ඉගෙනුම් ආධාරක - 1

07 ශ්‍රේණියේ ගලේවෙල කලාපීය මොඩියුලය

07 ශ්‍රේණියේ වෙනත් ක්‍රියාකාරකම්


08 ශ්‍රේණිය

01 පාඩම - 

ඉගෙනුම් ආධාරක - 1 

08 ශ්‍රේණියේ ගලේවෙල කලාපීය මොඩියුලය

09 ශ්‍රේණිය

09 ශ්‍රේණියේ ගලේවෙල කලාපීය මොඩියුලය


06 සිට 09 ශ්‍රේණි සියල්ලට පොදු

06-09 ICT Booklet - English Medium

6-9 ICT ක්‍රියාකාරකම ඉක්මනටම කරලා ඒ වෙලාවේම ලකුණු බලා ගන්න මෙතන ක්ලික් කරන්න 


මීට අමතරව පහත සබැදි ඔබගේ අවශ්‍යතාවය මත භාවිතා කරන්න. 


සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි රංගිරියේ ICT ආචාර්ය මණ්ඩලය.