Wednesday, May 5, 2021

Grade 12 GIT Study Group

 


12 ශ්‍රේණියේ  GIT විෂය ඉගෙනුම ලබන සියලුම දරු දැරියන් මෙම පිටුවට ආයුබෝවන් කියලා පිලිගන්නවා. ඉතින් දුවේ පුතේ ඔබ සඳහා අප ලබා දී ඇති පහත ක්‍රියාකාරකම් අධ්‍යනය කර ඔබගේ ඉගෙනුම සාර්ථකව කරගෙන යන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. 


12 හා 13 යන ශ්‍රේණි වල ICT විෂය ඉගෙනුම ලබන සියලුම දරු දැරියන් පහත පෝරමය පුරවා විස්තර ඇතුලත් කරන්න. 


සාමාන්‍ය තොරතුරු තාක්ෂණය - General Information Technology - GIT-

විෂය නිර්දේශය


විෂය නිර්දේශ ලබා ගැනීමට - 2009 සිට පැරණි / 2017 සිට නව (ONLINE)

ගුරු අත්පොත ලබා ගැනීමට - ඔබට අවශ්‍ය සියලු සටහන් මෙහි ඇතුලත්

Online  ප්‍රශ්න පත්‍ර රටාව - මෙතනින් ගිහින් බලා ගන්න

විෂය නිර්දේශයට අදාල පාඩම්

1. පරිගණකය හඳුනා ගැනීම

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

2. පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිත කරන ක්‍රම

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

3. මෙහෙයුම් පද්ධති

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

4.එදිනෙදා ජීවිතයේ කාර්යයන් සඳහා සඳහා යෙදවුම් මෘදුකාංග

ඉගෙනුම් ආධාරක - 1 2 3 4

ඇගයීම - 1

5.බහු මාධ්‍ය භාවිතය

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

6.අන්තර්ජාලය

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

7.බහු මාධ්‍ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

8.දිවි මග ජය ගැනුම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

මීට අමතරව පහත සබැදි ඔබගේ අවශ්‍යතාවය මත භාවිතා කරන්න. 

English Sinhala Tamil Glossary



සියලු දෙනාටම තෙරුවන් සරණයි.

Grade 6-9 ICT Study Group

 


06 සිට 09 යන ශ්‍රේණි වල ICT විෂය ඉගෙනුම ලබන සියලුම දරු දැරියන් මෙම පිටුවට ආයුබෝවන් කියලා පිලිගන්නවා. ඉතින් දුවේ පුතේ ඔබ සඳහා අප ලබා දී ඇති පහත ක්‍රියාකාරකම් අධ්‍යනය කර ඔබගේ ඉගෙනුම සාර්ථකව කරගෙන යන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. 

පහත දී ඇති සබැදියන් භාවිතයෙන් ඔබට අදාල වෙබ් පිටු වෙත ගොස් ලබා දී ඇති ක්‍රියාකාරකම් සිදු කර ඔබගේ ඉගෙනුම් ක්‍රියාවලිය සාර්ථකව සිදු කරගෙන යන්න.

06 ශ්‍රේණිය

06 ශ්‍රේණියේ ගලේවෙල කලාපීය මොඩියුලය


07 ශ්‍රේණිය

01 පාඩම - 

ඉගෙනුම් ආධාරක - 1

07 ශ්‍රේණියේ ගලේවෙල කලාපීය මොඩියුලය

07 ශ්‍රේණියේ වෙනත් ක්‍රියාකාරකම්


08 ශ්‍රේණිය

01 පාඩම - 

ඉගෙනුම් ආධාරක - 1 

08 ශ්‍රේණියේ ගලේවෙල කලාපීය මොඩියුලය

09 ශ්‍රේණිය

09 ශ්‍රේණියේ ගලේවෙල කලාපීය මොඩියුලය


06 සිට 09 ශ්‍රේණි සියල්ලට පොදු

06-09 ICT Booklet - English Medium

6-9 ICT ක්‍රියාකාරකම ඉක්මනටම කරලා ඒ වෙලාවේම ලකුණු බලා ගන්න මෙතන ක්ලික් කරන්න 


මීට අමතරව පහත සබැදි ඔබගේ අවශ්‍යතාවය මත භාවිතා කරන්න. 

English Sinhala Tamil Glossary



සියලු දෙනාටම තෙරුවන් සරණයි.