Wednesday, May 5, 2021

RDCC Grade 6-9 ICT Study Group

 


රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 06 සිට 09 යන ශ්‍රේණි වල ICT විෂය ඉගෙනුම ලබන සියලුම දරු දැරියන් මෙම පිටුවට ආයුබෝවන් කියලා පිලිගන්නවා. ඉතින් දුවේ පුතේ ඔබ සඳහා අප පාසලේ ICT ආචාර්ය මණ්ඩලය ලබා දී ඇති පහත ක්‍රියාකාරකම් අධ්‍යනය කර ඔබගේ ඉගෙනුම සාර්ථකව කරගෙන යන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. 

සෑම දිනකම ඔබට අලුත් තොරතුරු ලබා ගත හැකි WHATSAPP කණ්ඩායමට එක්වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න. 06 සිට 09 යන ශ්‍රේණි වල ICT හදාරන ඕනෑම දරුවෙකුට මෙයට සම්බන්ද විය හැකිය. මිට අමතරව ඔබට පන්ති කාමරයේ උගන්වන ගරුවරයාගේ කණ්ඩායමේද රැඳී සිටින්න.

RDCC ICT චුට්ටෝ

06 හා 09 යන ශ්‍රේණි වල ICT විෂය ඉගෙනුම ලබන සියලුම දරු දැරියන් පහත පෝරමය පුරවා විස්තර ඇතුලත් කරන්න. 

2021 අලුත් විස්තර පත්‍රිකාව

පහත දී ඇති සබැදියන් භාවිතයෙන් ඔබට අදාල වෙබ් පිටු වෙත ගොස් ලබා දී ඇති ක්‍රියාකාරකම් සිදු කර ඔබගේ ඉගෙනුම් ක්‍රියාවලිය සාර්ථකව සිදු කරගෙන යන්න.

06 ශ්‍රේණිය

06 ශ්‍රේණියේ ගලේවෙල කලාපීය මොඩියුලය


07 ශ්‍රේණිය

01 පාඩම - 

ඉගෙනුම් ආධාරක - 1

07 ශ්‍රේණියේ ගලේවෙල කලාපීය මොඩියුලය

07 ශ්‍රේණියේ වෙනත් ක්‍රියාකාරකම්


08 ශ්‍රේණිය

01 පාඩම - 

ඉගෙනුම් ආධාරක - 1 

08 ශ්‍රේණියේ ගලේවෙල කලාපීය මොඩියුලය

09 ශ්‍රේණිය

09 ශ්‍රේණියේ ගලේවෙල කලාපීය මොඩියුලය


06 සිට 09 ශ්‍රේණි සියල්ලට පොදු

06-09 ICT Booklet - English Medium

6-9 ICT ක්‍රියාකාරකම ඉක්මනටම කරලා ඒ වෙලාවේම ලකුණු බලා ගන්න මෙතන ක්ලික් කරන්න 


මීට අමතරව පහත සබැදි ඔබගේ අවශ්‍යතාවය මත භාවිතා කරන්න. 


සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි රංගිරියේ ICT ආචාර්ය මණ්ඩලය.

No comments:

Post a Comment