Friday, April 30, 2021

RDCC Grade 11 ICT Study Group


රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ  ICT විෂය ඉගෙනුම ලබන සියලුම දරු දැරියන් මෙම පිටුවට ආයුබෝවන් කියලා පිලිගන්නවා. ඉතින් දුවේ පුතේ ඔබ සඳහා අප පාසලේ ICT ආචාර්ය මණ්ඩලය ලබා දී ඇති පහත ක්‍රියාකාරකම් අධ්‍යනය කර ඔබගේ ඉගෙනුම සාර්ථකව කරගෙන යන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. 

1 වාරය - 1 st Term

01 පාඩම - ගැටළු විසදීමට ක්‍රමලේඛ ලිවීම.

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1 2

පිළිතුරු - 1

02 පාඩම - තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය.

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1 2

පිළිතුරු - 1


ආදර්ශ ප්‍රශ්න පත්‍ර - 1


2 වාරය - 2 nd Term

03 පාඩම - අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල.

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

පිළිතුරු - 1

04 පාඩම - බහුමද්‍ය භාවිතය.  

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

පිළිතුරු - 1


ආදර්ශ ප්‍රශ්න පත්‍ර - 1


3 වාරය - 3 rd Term

05 පාඩම - බහුමද්‍ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය.

ඉගෙනුම් ආධාරක - 1 2 3

ඇගයීම - 1

පිළිතුරු - 1

06 පාඩම - සමාජය සහ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය.

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

පිළිතුරු - 1


ආදර්ශ ප්‍රශ්න පත්‍ර - 1

කලාපීය Seminar - 2013 , 2017

පසුගිය ප්‍රශ්න පත්‍ර - 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 2016 2017 2018 2019 2020


වෙනත් ඉගෙනුම් ආධාරක - 1

1 comment: