Friday, April 30, 2021

RDCC Grade 10 ICT Study Group


රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 10 ය ශ්‍රේණියේ ICT විෂය ඉගෙනුම ලබන සියලුම දරු දැරියන් මෙම පිටුවට ආයුබෝවන් කියලා පිලිගන්නවා. ඉතින් දුවේ පුතේ ඔබ සඳහා අප පාසලේ ICT ආචාර්ය මණ්ඩලය ලබා දී ඇති පහත ක්‍රියාකාරකම් අධ්‍යනය කර ඔබගේ ඉගෙනුම සාර්ථකව කරගෙන යන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. 

1 වාරය - 1 st Term

01 පාඩම - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය.

ඉගෙනුම් ආධාරක - 1 2

ඇගයීම - 1 2

පිළිතුරු - 1

02 පාඩම - පරිගණකය හදුනා ගනිමු.

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

පිළිතුරු - 1

03 පාඩම - පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිතා කරන ක්‍රම.

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1 2

පිළිතුරු - 1


ආදර්ශ ප්‍රශ්න පත්‍ර - 1


2 වාරය - 2 nd Term

04 පාඩම - තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය.

ඉගෙනුම් ආධාරක - 1 2 

MMLOGIC - 1

ඇගයීම - 1

පිළිතුරු - 1

05 පාඩම - මෙහෙයුම් පද්ධති.

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1 2

පිළිතුරු - 1

06 පාඩම - වදන් සැකසීම.

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

පිළිතුරු - 1


ආදර්ශ ප්‍රශ්න පත්‍ර - 1


3 වාරය - 3 rd Term

07 පාඩම - විද්‍යුත් පැතුරුම්පත්.

ඉගෙනුම් ආධාරක - 1 2

ඇගයීම - 1

පිළිතුරු - 1

08 පාඩම - ඉලෙක්ට්‍රොනික සමර්පණ.

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

පිළිතුරු - 1

09 පාඩම - දත්ත සමුදාය.

ඉගෙනුම් ආධාරක - 1

ඇගයීම - 1

පිළිතුරු - 1


ආදර්ශ ප්‍රශ්න පත්‍ර - 1


වෙනත් ඉගෙනුම් ආධාරක - 1

No comments:

Post a Comment