Tuesday, April 21, 2020

Welcome to RDCC Grade 7 Study Group


රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සියලුම දරු දැරියන් මෙම පිටුවට ආයුබෝවන් කියලා පිලිගන්නවා. ඉතින් දුවේ පුතේ ඔබ සඳහා අප පාසලේ ආචාර්ය මණ්ඩලය ලබා දී ඇති පහත ක්‍රියාකාරකම් අධ්‍යනය කර ඔබගේ ඉගෙනුම සාර්ථකව කරගෙන යන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.

සෑම දිනකම ඔබට අලුත් තොරතුරු ලබා ගත හැකි WHATSAPP කණ්ඩායමට එක්වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න.

JOIN WHATSAPP GROUR
WHATSAPP කණ්ඩායමට එක්වීමට


මිට අමතරව ඔබ වෙත ලබා දී ඇති ක්‍රියාකාරකම් හා විෂයයන් වෙන් වෙන් වශයෙන් පහත බෙදා ඇත. ඔබට අවශ්‍ය විෂය උඩ ක්ලික් කර එම පිටුවට ඇතුළු විය හැක.

භූගෝලය-Geography
තොරතුරු තාක්ෂනය - ICT
බුද්ධ ධර්මය - Buddhism
නාට්‍ය හා රංග කලාව - Drama 
පුරවැසි අධ්‍යනය - CIVICS
දෙමළ - Tamil


මෙන්න තවත් ඔයාලට ඒගෙන ගන්න පුළුවන් වැදගත් වෙබ් සයිට් වල ලිපින කිහිපයක් ගිහින් බලන්නකෝ.


මෙන්න තවත් ඔයාලට ගෙදරදී කරන්න පුළුවන් පුංචි තරගයක් පිලිබඳ විස්තර පුළුවන් නම් කරලා බලන්න.


3 comments: