Tuesday, April 21, 2020

Welcome to RDCC Grade 8 Study Group


රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සියලුම දරු දැරියන් මෙම පිටුවට ආයුබෝවන් කියලා පිලිගන්නවා. ඉතින් දුවේ පුතේ ඔබ සඳහා අප පාසලේ ආචාර්ය මණ්ඩලය ලබා දී ඇති පහත ක්‍රියාකාරකම් අධ්‍යනය කර ඔබගේ ඉගෙනුම සාර්ථකව කරගෙන යන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.

සෑම දිනකම ඔබට අලුත් තොරතුරු ලබා ගත හැකි WHATSAPP කණ්ඩායමට එක්වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න.

No comments:

Post a Comment