12 ශ්‍රේණියේ GIT විෂය ඉගෙනුම ලබන සියලුම දරු දැරියන් මෙම පිටුවට ආයුබෝවන් කියලා පිලිගන්නවා. ඉතින් දුවේ පුතේ ඔබ සඳහා අප ලබා දී ඇති පහත ක්‍රියාකාරකම් අධ්‍යනය කර ඔබගේ ඉගෙනුම සාර්ථකව කරගෙන යන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
12 හා 13 යන ශ්‍රේණි වල ICT විෂය ඉගෙනුම ලබන සියලුම දරු දැරියන් පහත පෝරමය පුරවා විස්තර ඇතුලත් කරන්න.
විෂය නිර්දේශය
විෂය නිර්දේශ ලබා ගැනීමට - 2009 සිට පැරණි / 2017 සිට නව (ONLINE)
ගුරු අත්පොත ලබා ගැනීමට - ඔබට අවශ්‍ය සියලු සටහන් මෙහි ඇතුලත්
Online ප්‍රශ්න පත්‍ර රටාව - මෙතනින් ගිහින් බලා ගන්න
විෂය නිර්දේශයට අදාල පාඩම්ඉගෙනුම් ආධාරක - 1
ඇගයීම - 1
2. පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිත කරන ක්රමඉගෙනුම් ආධාරක - 1
ඇගයීම - 1
3. මෙහෙයුම් පද්ධතිඉගෙනුම් ආධාරක - 1
ඇගයීම - 1
4.එදිනෙදා ජීවිතයේ කාර්යයන් සඳහා සඳහා යෙදවුම් මෘදුකාංගඇගයීම - 1
5.බහු මාධ්‍ය භාවිතයඉගෙනුම් ආධාරක - 1
ඇගයීම - 1
6.අන්තර්ජාලයඉගෙනුම් ආධාරක - 1
ඇගයීම - 1
7.බහු මාධ්‍ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණයඉගෙනුම් ආධාරක - 1
ඇගයීම - 1
8.දිවි මග ජය ගැනුම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයඉගෙනුම් ආධාරක - 1
ඇගයීම - 1
මීට අමතරව පහත සබැදි ඔබගේ අවශ්‍යතාවය මත භාවිතා කරන්න.
English Sinhala Tamil Glossary
සියලු දෙනාටම තෙරුවන් සරණයි.