Friday, April 30, 2021

Welcome to RDCC Grade 06 to 13 ICT/IT/GIT Study Group





රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 10 හා 11 යන ශ්‍රේණි වල ICT විෂය ඉගෙනුම ලබන සියලුම දරු දැරියන් මෙම පිටුවට ආයුබෝවන් කියලා පිලිගන්නවා. ඉතින් දුවේ පුතේ ඔබ සඳහා අප පාසලේ ICT ආචාර්ය මණ්ඩලය ලබා දී ඇති පහත ක්‍රියාකාරකම් අධ්‍යනය කර ඔබගේ ඉගෙනුම සාර්ථකව කරගෙන යන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. 

සෑම දිනකම ඔබට අලුත් තොරතුරු ලබා ගත හැකි WHATSAPP කණ්ඩායමට එක්වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න. 10 හා 11 යන ශ්‍රේණි වල ICT හදාරන ඕනෑම දරුවෙකුට මෙයට සම්බන්ද විය හැකිය. මිට අමතරව ඔබට පන්ති කාමරයේ උගන්වන ගරුවරයාගේ කණ්ඩායමේද රැඳී සිටින්න.


10 හා 11 යන ශ්‍රේණි වල ICT විෂය ඉගෙනුම ලබන සියලුම දරු දැරියන් පහත පෝරමය පුරවා විස්තර ඇතුලත් කරන්න. 

 

පහත දී ඇති සබැදියන් භාවිතයෙන් ඔබට අදාල වෙබ් පිටු වෙත ගොස් ලබා දී ඇති ක්‍රියාකාරකම් සිදු කර ඔබගේ ඉගෙනුම් ක්‍රියාවලිය සාර්ථකව සිදු කරගෙන යන්න.





මීට අමතරව පහත සබැදි ඔබගේ අවශ්‍යතාවය මත භාවිතා කරන්න. 


සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි රංගිරියේ ICT ආචාර්ය මණ්ඩලය.












No comments:

Post a Comment